english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
i don't like you crazy
මම ඔයාට කැමති නෑ පිස්සු යකා
i don't like you crazy
මම ඔයාට කැමති නෑ පිස්සු යකා
to give a search warrant for these reasons
මේ හේතු නිසා සෝදිසි වරෙන්තුවක් දෙන්න කියලා
to give a search warrant for these reasons
මේ හේතු නිසා සෝදිසි වරෙන්තුවක් දෙන්න කියලා
yes from time to time
ඔව් සැරින් සැරේ
yes from time to time
ඔව් සැරින් සැරේ
embarrassing
ලැජ්ජයි
embarrassing
ලැජ්ජයි
thank god you escaped
දෙවියන්ට ස්තූති වෙන්න ඔයා පැනගත්තා
thank god you escaped
දෙවියන්ට ස්තූති වෙන්න ඔයා පැනගත්තා
if you see someone suspicious
ඔයා සැක හිතෙන කෙනෙක් දැක්කොත්
if you see someone suspicious
ඔයා සැක හිතෙන කෙනෙක් දැක්කොත්
it took his life
එක එයාගේ ජිවිතේ ගත්තා
it took his life
එක එයාගේ ජිවිතේ ගත්තා
i think i'm back in control
මම හිතන්නේ පාලනය ආපහු මගේ අතේ
i think i'm back in control
මම හිතන්නේ පාලනය ආපහු මගේ අතේ
where is gulpreet?
ගුල්ප්‍රීත් කොහෙද?
where is gulpreet?
ගුල්ප්‍රීත් කොහෙද?
thank you for your understanding
තේරුම් ගත්තාට ස්තූතියි
There's not much time left for me now.
මට දැන් වැඩි වෙලාවක් ඉතිරි වෙලා නෑ.
I have been diagnosed with cancer.
මට පිළිකාවක් හැදිලා තියෙනවා.
An unsolved case from a year ago.
අවුරුද්දකට කලින් විසඳපු නැති කේස් එකක්
Okay? Come on.
හරි ? කමෝන්.
Okay? Come on.
හරි ? කමෝන්.
Okay? Come on.
හරි ? කමෝන්.
It'll affect our performance if we are too persistent.
අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කලොත් ඒක අපේ කාර්‍ය සාධනයට බලපානවා.
Have you ever thought about how heartbreaking it is
ඔයා කවදාවත් හිතුවද ඒක කොච්චර හදකම්පා කරන දෙයක්ද කියලා
If you can't protect us, then where's the justice?
ඔයාට අපිව ආරක්ෂා කරන්න බැරි නම් එහෙනම් කොහේද සාධාරණය ?
Is Huang Ming-Cheng really dead?
හුවැන්ග් මින්ග් චෙන්ග් ඇත්තටම මැරිලද?
How could you do this to me?
කොහොමද ඔයා මට මෙහෙම කරේ?
Where's my daughter?
කෝ මගේ දුව ?
Your husband kidnapped my daughter.
ඔයාගෙ සැමියා මගේ දුවව පැහැරගත්තා
Your husband kidnapped my daughter.
ඔයාගෙ සැමියා මගේ දුවව පැහැරගත්තා
Where's my daughter?
මගේ දුව කොහෙද ?
You should know where she is, right?
ඔයා දැනගන්න ඕනේ එයා කොහෙද කියලා , නේද ?
Your husband kidnapped my daughter.
ඔයාගෙ සැමියා මගේ දුවව පැහැරගත්තා
Stop. Tell me where my daughter is.
නවත්තන්න . මගේ දුව කොහෙද කියලා කියන්න
My Dou-Dou.
මගේ ඩූ-ඩූ.
- Let's go! - Go.
අපි යමු - යන්න
I beg you.
මම ඔයාට වඳින්නම්
I beg you. I beg you...
මම ඔයාට වඳින්නම් මම ඔයාට වඳින්නම්
I beg you.
මම ඔයාට වඳින්නම්
Please tell me where my daughter is.
කරුණාකරලා මගේ දුව කොහෙද කියලා කියන්නකෝ
Every time I open my eyes,
මම මගේ ඇස් අරින හැම වෙලාවෙම,
the first thing that appears in my mind
මගේ හිතට එන පළවෙනි දේ
Thank you for your cooperation, Mrs. Huang.
ඔයාගෙ සහයෝගයට ස්තූතියි හුවාන්ග් මහත්මිය
Take my sister with you
මගේ අක්කවත් එක්ක යන්න.
and meet me at your aunt's place.
ඔයාගේ නැන්දගේ ගෙදරදි මාව හම්බවෙන්න.
Take my sister with you
මගේ අක්කවත් එක්ක යන්න.
Chi-Kai, I got the report.
චි කායි මට රිපෝට් එක ලැබුනා
I didn't believe in spirits before.
මම කලින් ආත්ම විශ්වාස කරල නෑ.
please accept my apology.
කරුණාකරලා මගේ සමාව පිලිගන්න
please accept my apology.
ප්ලීස් මගේ සමාව පිලිගන්න
I want to save my sister's daughter.
මට ඕනේ මගේ අක්කගෙ දුව බේරගන්න
Master, I beg you for your help.
මාස්ටර්, මම ඔයාගෙන් වැඳලා උදව් ඉල්ලන්නේ.
But only Huang Ming-Cheng knows
ඒත් හුවාන්ග් මින්ග් චෙන්ග් විතරයි දන්නේ
If I offended you before,
මම කලින් ඔයාට කරදරයක් කරා නම්,
Please.
ප්ලීස්
My husband left me.
මගේ සැමියා මාව දාලා ගියා
My daughter Dou-Dou is all I have.
මගේ දුව ඩූ-ඩූ තමයි මට ඉතිරි වෙලා තියෙන්නේ.
She is my life.
එයා මගේ ජිවිතේ
I can't lose her.
මට එයාව නැතිකරගන්න බෑ
My daughter Dou-Dou is all I have.
මගේ දුව ඩූ-ඩූ තමයි මට ඉතිරි වෙලා තියෙන්නේ.
I want her back no matter what it takes.
මට එයාව ආපහු ඕනේ, මොන දේ උනත්.
It was you.
ඒ ඔයා
It was because of you.
ඒ ඔයා නිසා තමයි
Sis Mei-Chen, please stop.
මේ චෙන් අක්කේ, කරුණාකරලා නවතින්න.
Sis Mei-Jen.
මේ ජෙන් අක්කේ.
I didn't know how to comfort you.
මම දැනගෙන හිටියෙ නෑ ඔයාට සහනයක් දෙන්නෙ කොහොමද කියල
Seeing you become so fragile,
ඔයා ඔච්චර දුර්වල වෙලා ඉන්න එක දැකලා,
you blamed yourself for Peng-Peng's disappearance.
ඔයා පෙන්ග්-පෙන්ග් අතුරුදහන් උන එකට ඔයාටම දොස් කියාගත්තා
you blamed yourself for Peng-Peng's disappearance.
ඔයා පෙන්ග්-පෙන්ග් අතුරුදහන් උන එකට ඔයාටම දොස් කියාගත්තා
Officer Lee.
ඔෆිසර් ලී.
Peng-Peng was definitely kidnapped by someone.
අනිවාර්යෙන්ම පෙන්ග්-පෙන්ග් කවුරුහරි පැහැරගෙන.
But I believe
ඒත් මම විශ්වාස කරනවා
Peng-Peng!
පෙන්ග් පෙන්ග්
Mrs. Huang.
හුවාන්ග් මහත්මිය,
Have you seen Peng-Peng?
ඔයා පෙන්ග්-පෙන්ග් දැක්කද?
Have you seen Peng-Peng?
ඔයා පෙන්ග්-පෙන්ග්ව දැක්කද?
I don't know why Peng-Peng
මම දන්නේ නෑ ඇයි පෙන්ග් පෙන්ග්
- What happened? - Peng-Peng's missing.
මොකද වුනේ? - පෙන්ග් අතුරුදහන් වෙලා
would disappear just like that.
එහෙම අතුරුදහන් වුනේ කියලා
My mom wiped it and sprayed a lot of perfume.
මගේ අම්මා ඒක පිහදාල ගොඩක් සුවඳ විලවුන් දාලා.
No criminal record.
කිසිම අපරාධ වාර්තාවක් නෑ.
Huang Ming-Cheng, Age 36.
හුවැන්ග් මින්ග් චෙන්ග්, වයස 36.
We can't be sure at the moment.
අපිට මේ වෙලාවේ ඒක හරියටම කියන්න බෑ.
November 10th, last year.
ගිය අවුරුද්දේ නොවැම්බර් 10
of his daughter's disappearance.
එයාගෙ දුවගේ අතුරුදහන් වීමට
Tomorrow is the one year anniversary
හෙට පලවෙවි සංවත්සරය,
I remember that he lived in the same building.
මට මතකයි එයා ජීවත් වුණේ එකම ගොඩනැගිල්ලේ කියලා.
I remember that he lived in the same building.
මට මතකයි එයා ජීවත් වුණේ එකම ගොඩනැගිල්ලේ කියලා.
I think his daughter was attending our school, too.
මම හිතන්නේ එයාගේ දුවත් අපේ ඉස්කෝලෙට ගියා.
Do you remember this man?
ඔයාට මේ මිනිහව මතකද?
I'll go to his house to have a look.
මම එයාගේ ගෙදරට ගිහින් බලන්නම්.
Never mind.
ගනන් ගන්න එපා
Don't you find that strange?
ඔයාට ඒක අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද?
If it is Huang Ming-Cheng who kidnapped Dou-Dou...
ඩූ ඩූව පැහැරගත්තෙ හුවාන් මිං චෙන්ග් නම්...
There's no meaning in doing this.
මේක කරන එකේ කිසිම තේරුමක් නෑ
There's no meaning in doing this.
මේක කරන එකේ කිසිම තේරුමක් නෑ
why didn't you find my daughter a year ago?
ඇයි ඔයා මගේ දුව අවුරුද්දකට කලින් හොයාගත්තේ නැත්තේ ?