instruction
stringclasses 1
value | input
stringlengths 0
177
| output
stringlengths 0
184
|
---|---|---|
Translate the input from Sinhala to English | මොකද්ද බන් | what the hell |
Translate the input from Sinhala to English | හේයි බානි අපිට ඔයාගෙ ගෙදරදී ගල් වෙන්න පුළුවන්ද | hey bani can we hang out at your house |
Translate the input from Sinhala to English | මේ බලන්න පුතේ | look at this son |
Translate the input from Sinhala to English | ගුල්ප්‍රීත් කොහෙද | where is gulpreet |
Translate the input from Sinhala to English | කබීර් ටවත් බෑ (රිතික් රෝෂන්/ war (2019)) | not even kabir (hrithik roshan/ war (2019)) |
Translate the input from Sinhala to English | දකින කල් කිසි දෙයක් කරන්න බෑ | nothing can be done while seeing |
Translate the input from Sinhala to English | කෙල්ල තමයි අශ්නා | the girl is ashna |
Translate the input from Sinhala to English | එක පුද්ගලයෙක් ඔක්කෝම පළතුරු ලබාගන්නවා | one person gets all the fruit |
Translate the input from Sinhala to English | වාසනාව මගේ මෝඩ යාළුවා මට දැනෙනවා මේක එච්චර හොඳ පෙරනිමිත්තක් නෙමෙයි කියලා | good luck my silly friend i feel that this is not a very good omen |
Translate the input from Sinhala to English | පහලට එන්න සෙල්ලම් කරන්න වෙලාවක් නෑ | come down no time to play |
Translate the input from Sinhala to English | වතුරෙන් ඔක්ෂිජන් වෙන් කරගන්න ඉතිං | remove oxygen from water so |
Translate the input from Sinhala to English | ඒක එහෙම වෙන්නේ නෑ නැද්ද | it won't happen no |
Translate the input from Sinhala to English | ෆිගාරෝ එපා එපා | figaro no no no |
Translate the input from Sinhala to English | හරි මම ඇතුලේ | ok i'm inside |
Translate the input from Sinhala to English | මට කරන්න දෙයක් නෑ මැඩම් | i have nothing to do ma'am |
Translate the input from Sinhala to English | ආදි අම්මා කතා කරනවා අයිනකට කරලා නවත්වන්න | adi amma is talking to one side and stop |
Translate the input from Sinhala to English | ආහ් හරි | ah ok |
Translate the input from Sinhala to English | සිද්ධ වෙච්ච දේ ඇහුණු ගමන්ම | as soon as he heard what had happened |
Translate the input from Sinhala to English | මේක මේ විදියට වෙන්න තිබ්බේ නෑ | it could not have happened this way |
Translate the input from Sinhala to English | වැන් මහතා ඉදිරියට එන්න | mr van come forward |
Translate the input from Sinhala to English | යමන් | let's go |
Translate the input from Sinhala to English | ඉතින් කබීර් සිං වෙන්න කැමති කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්න ඕනද | so who wants to be kabir singh |
Translate the input from Sinhala to English | ඇවෙන්ජර්ස් | the avengers |
Translate the input from Sinhala to English | අපි කොහෙද යන්නේ 221 බේකර් වීදිය | where are we going — 221 baker street |
Translate the input from Sinhala to English | අපිට මේ කැන්ටලොජික් කිසිම දෙයක් ඕනේ නෑ | we don't need any of this catalog stuff |
Translate the input from Sinhala to English | මුලින්ම වෙඩි තියල දානවා | shoot first |
Translate the input from Sinhala to English | ඕහ් මේ බලන්නකෝ | oh look at this |
Translate the input from Sinhala to English | මට තිබුනේ ඔයාලාව මේකට සම්බන්ධ කර නොගන්න | i just wanted to keep you out of this |
Translate the input from Sinhala to English | එරින් එරින් | erin erin |
Translate the input from Sinhala to English | ජෝර්ජ් ෂෝ මෙහෙදී එහෙමද ඔයාට කතා කරන්නේ | george shaw is that how they talk to you here |
Translate the input from Sinhala to English | මට ඔයාගෙ බෑග් එක දෙන්න | give me your bag |
Translate the input from Sinhala to English | හෙලොව් | hellow |
Translate the input from Sinhala to English | කතා කරන්න | talk |
Translate the input from Sinhala to English | ඔබ අමතන අංකය මේ මොහොතේ සම්බන්ධ කල නොහැක | the number you are calling cannot be reached at this time |
Translate the input from Sinhala to English | රජ්ජෝ | king |
Translate the input from Sinhala to English | ලි නා ඔයාව ආපහු දැකීම සතුටක් | li na nice to see you again |
Translate the input from Sinhala to English | එතකොටයි මම ආයෙමත් හරියට බැලුවේ | that's when i looked again |
Translate the input from Sinhala to English | නත්තල් ගහ එලිය කරන එක බලන්න දැන්ම | watch the christmas tree lighting right now |
Translate the input from Sinhala to English | මෙහෙමද ඔයාලාව ට්‍රේනින් කරලා තියෙන්නේ මට සමාවෙන්න සර් | is this how you were trained i'm sorry sir |
Translate the input from Sinhala to English | කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ | it will never change |
Translate the input from Sinhala to English | සමාජයෙනුත් වුනා | it happened with the society |
Translate the input from Sinhala to English | කෝ මගේ දරුවා | where is my child |
Translate the input from Sinhala to English | ජය මාතා ජී | jaya mata g |
Translate the input from Sinhala to English | මිනිහ තාම ඉන්නෙ මෙතන කියල විශ්වාසද | are you sure he's still here |
Translate the input from Sinhala to English | කපු වලින් ඔතලා සමහරවිට පත්තර වලින් | wrapped in cotton maybe newspaper |
Translate the input from Sinhala to English | කෙල්ලේ එයාට සමහරවිට මිනිස්සු අයිති ඇති ඔයාවත් ඒකට එකතු කරගන්න ඕනේද | girl he probably owns people want to join in |
Translate the input from Sinhala to English | විද්‍යාඥයෝ අනුමාන කරන පරිදි පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි | as big as a football field scientists estimate |
Translate the input from Sinhala to English | එයාගේ දරුවෝ අල්ලගෙන | holding his children |
Translate the input from Sinhala to English | ඔයා කොහෙද ඉන්නේ තව පැයකින් රූගත කිරීම් | where are you filming in an hour |
Translate the input from Sinhala to English | යුද්ධේ තාම ඉවර නෑ පඨාන් | the war is not over yet pathan |
Translate the input from Sinhala to English | ඔයාගෙ හිත කියවන්න | read your mind |
Translate the input from Sinhala to English | ඒකට මෙහෙම වෙන්නැති උත්තර දෙන්නෙ | the following is the answer |
Translate the input from Sinhala to English | තව අනිත් රෝගීන්ව ඇල්ලීම තහනම් | also touching other patients is prohibited |
Translate the input from Sinhala to English | අපි හැමෝම මෙහෙ | we are all here |
Translate the input from Sinhala to English | නෑ | not |
Translate the input from Sinhala to English | ඊටපස්සේ එයාව නීතිය ඉදිරියට අරගෙන එමු | then let's bring him to justice |
Translate the input from Sinhala to English | "උසම තැනට නගින්න" | climb to the highest place |
Translate the input from Sinhala to English | මම ජීවත්වෙන හැමදේටම අසාත්මිකයි | i am allergic to everything in life |
Translate the input from Sinhala to English | මාර්කෝ ගැන කණගාටුයි කෑගහන්න එපා අපිව මරයි | sorry about marco don't scream it will kill us |
Translate the input from Sinhala to English | ඩැඩී | daddy |
Translate the input from Sinhala to English | උඔ එක්ක ඉද්දි කරනවා ඇති නේ | i must have done it when i was with you |
Translate the input from Sinhala to English | කෙල්ලට සැක හිතෙන්නේ නැතිවෙයිද | will the girl lose her doubts |
Translate the input from Sinhala to English | පෘථිවිය මැරෙනවා | earth is dying |
Translate the input from Sinhala to English | මගුල මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා | the hell i don't know what to do |
Translate the input from Sinhala to English | ෆේ ෆේ ට විහිළු කරන්න එපා ඒක බොරු මිත්‍යාවක් | don't make fun of fae fae it's a false illusion |
Translate the input from Sinhala to English | මේ ඔයා ඔහොම කිව්වා දෙවැනි වතාව ඒත් කියපු දේ හරි | this is the second time you said that but what you said is correct |
Translate the input from Sinhala to English | එතන ඒක තිබ්බා | there it was |
Translate the input from Sinhala to English | අපි දෙන්නාගේ එකතුවත් හොඳයි | both of us are good together |
Translate the input from Sinhala to English | වෙස්පර් | vesper |
Translate the input from Sinhala to English | හොන්ග් මිසුයි හින් ස'රුයි | hong misui hin sa'rui |
Translate the input from Sinhala to English | අයියෝ මේ ආවරණ නිසා බොරු ආසාවක් එනවා ආරක්‍ෂාව ගැන | alas these covers give a false sense of security |
Translate the input from Sinhala to English | ඔයා ඒක විසඳුවා | did you solve it |
Translate the input from Sinhala to English | හයියෙන් හුස්ම ගත්තොත් ඔයාලගෙ ඇඟේ තියෙන මොන දේ වුනත් එලියට ඒවි | if you breathe loudly whatever is in your body will come out |
Translate the input from Sinhala to English | මේක හරියට උල්කාවේ මැදට දිවෙන කුහරයක් වගේ | this is like a hole in the center of the meteorite |
Translate the input from Sinhala to English | ඔයා මොනවාද ඔය කරන්නේ | what are you doing |
Translate the input from Sinhala to English | කිව්වනේමගේ ගාව සල්ලි නෑ | you saidi don't have money |
Translate the input from Sinhala to English | මේකෙ වෙලාව 11:35 ආසන්නව පැය බාගයක් | this time is 11:35 about half an hour |
Translate the input from Sinhala to English | රොන් මම එනවා | ron i'm coming |
Translate the input from Sinhala to English | මේ තමා ඇස්ටරොයිඩයේ මතුපිට සිතියමක් | this is a map of the asteroid's surface |
Translate the input from Sinhala to English | ඒකා දැන් ඔයා එක්ක රෝහලේ ඉන්නවාද | is she in the hospital with you now |
Translate the input from Sinhala to English | හරි | ok |
Translate the input from Sinhala to English | චියර්ස් | cheers |
Translate the input from Sinhala to English | මට හොඳ නෑ හොඳ නෑ මට බලන්න ඕනේ | i'm not good not good i want to see |
Translate the input from Sinhala to English | අතාරින්නේ නෑ කවදාවත්ම | never give up |
Translate the input from Sinhala to English | මම ඔයාට වෛර කරනවා අනන්ත වාරයක් ලෝ'අක් | i hate you endlessly lo'ak |
Translate the input from Sinhala to English | මෙතන තව එකෙක් හිටිය | there was another one here |
Translate the input from Sinhala to English | සර් | sir |
Translate the input from Sinhala to English | මොකද මතක නෑ | what don't you remember |
Translate the input from Sinhala to English | මෙයා එක්ක වාඩි වෙන්න කැමැති නැත්ද | don't you want to sit with him |
Translate the input from Sinhala to English | එතකොට තමුන්ව | then you |
Translate the input from Sinhala to English | මුලින්ම අපි යනවා වතුර ටැංකියට | first we go to the water tank |
Translate the input from Sinhala to English | කොහොමද හොඳයි හොඳයි | how well well |
Translate the input from Sinhala to English | ඒක හොඳයි | it is good |
Translate the input from Sinhala to English | ජග්ගි ඔයා ලග අවසර පත්‍රයක් නම් නෑ ඒත් ඔයාගෙ තේනම් අවසරේ තියෙන අයටත් වැඩිය රසයි කිව්වා | jaggi you don't have a permit but your thenam is more delicious for those who have permission said |
Translate the input from Sinhala to English | ඉක්මනට ජැටිය යටට | quickly under the jetty |
Translate the input from Sinhala to English | මොකක් මොකක්ද එයා කියන්නේ | what what does he say |
Translate the input from Sinhala to English | මට මේ පාර නත්තලට ගෙදර එන්න පුළුවන් කියලා | that i could come home for christmas this time |
Translate the input from Sinhala to English | එපා එපා අනේ | no no please |
Translate the input from Sinhala to English | හේයි කෙනඩි | hey kennedy |
Translate the input from Sinhala to English | සමාවෙන්න ඒ වෙලාවෙ මාව මත් කරලා පැහැරගෙන තිබ්බේ | sorry at that time i was drunk and kidnapped |
End of preview. Expand
in Dataset Viewer.
README.md exists but content is empty.
Use the Edit dataset card button to edit it.
- Downloads last month
- 33