instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | that's your mind | ඔයාගෙ හිත ඒ |
Translate the input from English to Sinhala | on facebookrelationship status is single(single) | ෆේස්බුක් එකේරිලේෂන්ෂීම් ස්ටෙටස් එක සින්ගල්(තනිකඩයි) |
Translate the input from English to Sinhala | do not run go to the queue to your respective flight | දුවන්න එපා පෝලිමට යන්න තමන්ට අදාල ගුවන්යානයට |
Translate the input from English to Sinhala | jaggi stop jokingit's not funny | ජග්ගි විහිළු කරන එක නවත්තන්නඒක විහිලුවක් නෙවෙයි |
Translate the input from English to Sinhala | it's about fame relationships | ඒක කීර්තිය සම්බන්ධතා ගැන |
Translate the input from English to Sinhala | come on | එන්න |
Translate the input from English to Sinhala | right okay | හරිද හරි |
Translate the input from English to Sinhala | bani are you my friend | බානි ඔයා මගේ යාළුවෙක්ද |
Translate the input from English to Sinhala | we need to show in action i trust you | අපි ක්‍රියාවෙන් පෙන්නන්න ඕන මට ඔයාව විශ්වාසයි |
Translate the input from English to Sinhala | beautiful | ලස්සනයි |
Translate the input from English to Sinhala | i think i saw the other one earlier | මම හිතන්නේ අනිත් කෙනාව මම කලින් දැක්කා |
Translate the input from English to Sinhala | run | දුවන්න |
Translate the input from English to Sinhala | bubble bbots have no problem children are the problem | බබල් බීබොට් වල කිසිම ප්‍රශ්නයක් නෑ දරුවොයි ප්‍රශ්නේ |
Translate the input from English to Sinhala | my equation is friendship | මගේ සමීකරණය මිත්‍රත්වයට |
Translate the input from English to Sinhala | not the worst | නරකම නෑ |
Translate the input from English to Sinhala | some other things in this house | මේ ගෙදර වෙන සමහර දේවල් |
Translate the input from English to Sinhala | you | ඔයා |
Translate the input from English to Sinhala | the film has a run time of 1 hour and 32 minutes directed by director svyatoslav podgaevskyy the film stars russian actors yana yenzhayeva konstantin beloshapka sabina akhmedova varvara borodina iliya ermolov | චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ධාවන කාලයකින් යුක්ත වෙනවා Svyatoslav Podgaevskiy නම් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Yana Yenzhayeva Konstantin Beloshapka Sabina Akhmedova Varvara Borodina Iliya Ermolov යන රුසියානු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා |
Translate the input from English to Sinhala | i don't like it when they call us rats come back here | එයාලා අපිට මීයො කියනකොට මං කැමති නෑ ආපහු මෙහෙ එනවකෝ |
Translate the input from English to Sinhala | look at my back | මගේ පිටිපස්ස බලන්න |
Translate the input from English to Sinhala | it was a big mistakeshould i go | ඒක ලොකු වැරැද්දක්මම යන්නද |
Translate the input from English to Sinhala | must be rich | සල්ලිකාරයෙක් වෙන්න ඕනේ |
Translate the input from English to Sinhala | i went to take care of him and when my father died he took me | එයාව පරිස්සම් කරන්න ගිහින් තාත්තා මැරුණාම එයා මාව අරගත්තා |
Translate the input from English to Sinhala | translated and subtitled by nilusha hemal alahakon | පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් |
Translate the input from English to Sinhala | your police friends are not for anyone else did you understand | ඔයාගෙ පොලිස් යාළුවෝ හරි වෙනකෙනෙක් වෙනුවෙන් නෙමෙයි තේරුණාද |
Translate the input from English to Sinhala | aditi i will pick it up later right | අදිති මං පස්සෙ ගන්නම් හරිද |
Translate the input from English to Sinhala | that's | ඕකේ |
Translate the input from English to Sinhala | not that do you do medicine in the hospital | ඒක නෙවෙයි ඔයාල ඉස්පිරිතාලෙ බෙහෙත් කරනවද |
Translate the input from English to Sinhala | highland creek is a good company | හයිලන්ඩ් ක්‍රික් කියන්නේ හොද ආයතනයක් |
Translate the input from English to Sinhala | he doesn't get to go far no no no | එයාට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ නෑ නෑ නෑ |
Translate the input from English to Sinhala | i want to speak to ray directly | මට ඕනේ කෙලින්ම රේට කතා කරන්න |
Translate the input from English to Sinhala | details will be taken and sent to me as soon as possible | පුළුවන් ඉක්මණට විස්තර අරගෙන මට එවනවා |
Translate the input from English to Sinhala | i made sure that they also remembered the dress she was wearing | මම තහවුරු කරගත්තා එයාලාටත් මතක ඇති ඇය ඇඳගෙන හිටපු ඇඳුම |
Translate the input from English to Sinhala | go | යන්න |
Translate the input from English to Sinhala | hey | හේයි |
Translate the input from English to Sinhala | i tried to show you your body parts one by one | මම ඔයාට ඔයාගෙ ශරීර අවයව එකින් එක පෙන්වන්න හැදුවේ |
Translate the input from English to Sinhala | where did these go | කොහෙද මේවා ගියේ |
Translate the input from English to Sinhala | this won't take long | මේකට වැඩි වෙලාවක් යන්නේ නෑ |
Translate the input from English to Sinhala | ok everyone out raise your hands | හරි හැමෝම එලියට අත් උස්සන්න |
Translate the input from English to Sinhala | a color of soumya mehra | සෞම්‍යා මෙහෙරා පාටක් |
Translate the input from English to Sinhala | where are we | අපි මේ කොහෙද ඉන්නේ |
Translate the input from English to Sinhala | 140th attempt | 140 වන උත්සාහය |
Translate the input from English to Sinhala | like you i had maps | ඔයා වගේම මටත් සිතියම් තිබුනා |
Translate the input from English to Sinhala | this is manjulika not anjulika | මේ අන්ජුලිකා නෙවෙයි මන්ජුලිකා |
Translate the input from English to Sinhala | i know what you're thinking | මම දන්නවා ඔයා මොනවා හිතනවාද කියලා |
Translate the input from English to Sinhala | the court decided that he was not insane | උසාවිය එයාට පිස්සු නෑ කියලා තීරණය කලා |
Translate the input from English to Sinhala | you brought this on us | ඔයා මේක අපේ පිටට ගෙනාවා |
Translate the input from English to Sinhala | no one is left | කවුරුවත්ම ඉතුරු වෙලා නෑ |
Translate the input from English to Sinhala | the letters a r g and e | A R G සහ E අකුරු |
Translate the input from English to Sinhala | that's right | ඒක හරි |
Translate the input from English to Sinhala | want more | වැඩි ගානක් ඕනේද |
Translate the input from English to Sinhala | but don't get angry | ඒත් ඔයා තරහා ගන්න එපා |
Translate the input from English to Sinhala | in the middle of a big night field you will be surprised | මහා රෑ පිට්ටනියක් මැද්දට වෙලා ඔයාට විශ් කරනවා |
Translate the input from English to Sinhala | walking around the world | ලෝකේ වටේම ඇවිදින |
Translate the input from English to Sinhala | there are many valuable things | හුඟක් වටිනම දේ තියෙන්නෙ |
Translate the input from English to Sinhala | take hand let me stay | අත ගන්න ඉන්න දෙන්න මට |
Translate the input from English to Sinhala | shik | ශික් |
Translate the input from English to Sinhala | this is a historic moment | මේක ඓතිහාසික මොහොතක් |
Translate the input from English to Sinhala | i'm a little nervous don't worry | මම ටිකක් කලබලයි කලබල වෙන්න එපා |
Translate the input from English to Sinhala | something | මොකක් හරි දෙයක් |
Translate the input from English to Sinhala | do not | එපා |
Translate the input from English to Sinhala | hello do you recognize me | හෙලෝ මාව අඳුරගත්තද |
Translate the input from English to Sinhala | good morning guys | මචෝ සුබ උදෑසනක් |
Translate the input from English to Sinhala | thaw | තෝවූ |
Translate the input from English to Sinhala | it doesn't matter | ඒකට කමක් නෑ |
Translate the input from English to Sinhala | my wise friend | "මගේ බුද්ධිමත් මිත්‍රයනි" |
Translate the input from English to Sinhala | it's okay if we feel like humpty dumpty had a great fall most of all | සේරටම වැඩියෙන් අපිට "Humpty Dumpty had a great fall" විදියට දැනුනත් අවුලක්ම නෑ |
Translate the input from English to Sinhala | a lot of money is needed for marriage | කසාදෙට සල්ලිත් ඕන ගොඩක් |
Translate the input from English to Sinhala | other times i miss him | අනිත් වෙලාවට මට එයා නැතුව පාලුයි |
Translate the input from English to Sinhala | father | තාත්තා |
Translate the input from English to Sinhala | yes yes you will be able to go it's a wonder of the world if you take it | ඔව් ඔව් උබට යන්න පුලුවන් වෙයිනෙ ලෝක පුදුමයක් තමයි උබව ගත්තොත් |
Translate the input from English to Sinhala | sir | සර් |
Translate the input from English to Sinhala | chennai tamil nadu | චෙන්නායි තමිල්නාඩු |
Translate the input from English to Sinhala | you saw it yesterday | ඔයා ඒක ඊයේ දැක්කානේ |
Translate the input from English to Sinhala | beautiful legs | ලස්සන කකුල් |
Translate the input from English to Sinhala | going out | එලියට යනවා |
Translate the input from English to Sinhala | at mantra bar in east andheri | නැගෙනහිර අන්දේරි වල මන්ත්‍රා බාර් එකේ |
Translate the input from English to Sinhala | i arrived at my appointed time | මම ආවේ මගේ වෙන්කරපු වෙලාවට |
Translate the input from English to Sinhala | first we'll have to sweep away his cobwebs | මුලින්ම අපිට එයාගේ මකුළුදැල් ගසල ගන්න වේවි නේ |
Translate the input from English to Sinhala | yes just look there is a mirror in hand | ඔව් නිකම් බලන්නකෝ අතන තියෙනවා කණ්ණාඩියක් |
Translate the input from English to Sinhala | name me any city in the world | මට ලෝකේ ඕනම නගරයක් කියන්න |
Translate the input from English to Sinhala | mother | අම්මා |
Translate the input from English to Sinhala | joasim | ජොඅසිම් |
Translate the input from English to Sinhala | right | හරිද |
Translate the input from English to Sinhala | you will be the second you will be the third anyway you will be one of them | ඔයා දෙවෙනියා වෙයි තුන් වෙනියා වෙයි කොහොමත් ඔයා ඒ දෙකෙන් එකක් වෙනවනේ |
Translate the input from English to Sinhala | thief | පාහරයා |
Translate the input from English to Sinhala | the little ones can't be left behind | පොඩි උන්ට අතෑරලා දාන්න බෑ |
Translate the input from English to Sinhala | the story is right | කතාවනම් හරි |
Translate the input from English to Sinhala | they are the ones who are so bored | එයාලා මහ එපා කරපු එවුන් |
Translate the input from English to Sinhala | like i said he's not good at magic | මම කිව්වා වගේම එයා මායා වලට දක්‍ෂ නෑ |
Translate the input from English to Sinhala | you win why do you like this so much | ඔයා දිනුම් ඇයි ඔයා මේකට මෙච්චර ආස |
Translate the input from English to Sinhala | this guy followed me called me and harassed me | මේ මිනිහා මගේ පස්සෙන් ආවා මට කෝල් කරලා කරදර කලා |
Translate the input from English to Sinhala | i will tell the governor | මම ආණ්ඩුකාරයාට කියන්නම් |
Translate the input from English to Sinhala | not always | හැමදාම නෙමෙයි |
Translate the input from English to Sinhala | i know | මං දන්නවා |
Translate the input from English to Sinhala | come on baby | අයියෝ බබා |
Translate the input from English to Sinhala | tell me | මට කියන්න |
Translate the input from English to Sinhala | he was mad alone | එයා තනිකර පිස්සු වැටිලා උන්නේ |
Translate the input from English to Sinhala | i have to talk to him i'll be back soon okay | මට එයා එක්ක කතා කරන්න වෙනවා මම ඉක්මනින් එන්නම් හරි |
Translate the input from English to Sinhala | i know that i fell for it | ඒක මම දන්නවා මම වලට වැටුනානේ |
End of preview. Expand
in Dataset Viewer.
README.md exists but content is empty.
Use the Edit dataset card button to edit it.
- Downloads last month
- 38